20th Century Studios ෆ්‍රැන්චයිස් එහි නවතම පරිච්ඡේදය වන “Kingdom of the Planet of the Apes” සඳහා පූර්ව ප්රචාරක පටයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2024 මැයි 24 වන දින චිත්‍රපටයේ මංගල දර්ශනය නිකුත් කිරීමට නියමිතයි.
මෙම චිත්‍රපටය නව වානරයෙකු තම අධිරාජ්‍යය ගොඩනැගීමට පටන් ගැනීම මූලික කර ගනිමින් නිර්මාණය කර තිබෙනවා.
(colombotimes.lk)