15 February 2026

logo

Tom Cruiseට විශේෂ උපන්දින තෑග්ගක් (VIDEO)



ජනප්‍රිය ඇමෙරිකානු රංගන ශිල්පී Tom Cruise ඔහුගේ 61 වන උපන්දිනය සමරා තිබෙනවා. 

මෙම උපන්දින සැමරුමේදී ඔහුට විශේෂ උපන්දින තෑග්ගක් හිමිවූ බව සඳහන්. 
 
1996 සිට Mission Impossible කතාමාලාවේ ඔහු රංගනයෙන් දායක වූ විශේෂිත කොටස් එක්කර වීඩියෝවක් ඔහුට ලබාදී තිබෙනවා.
(colombotimes.lk)