21 January 2026

logo

ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කරයි



පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ආපදාවට පත් ප්‍රදේශ ගණනාවක විදුලි සැපයුම විසන්ධි කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.

ඒ අනුව මෙලෙස විදුලි සැපයුම අත්හිටුවා ඇත්තේ ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලයි.

ඇති විය හැකි අනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් මෙලෙස විදුලිය තවකාලිකව එම ප්‍රදේශවලට අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
 
(colombotimes.lk)