31 October 2025

logo
INTERNATIONAL
POLITICAL


Adipurush පූර්ව ප්‍රචාරක පටය එළිදක්වයි (VIDEO)



Prabhas රංගනයෙන් දායක වන Adipurush චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් කර තිබෙනවා.

Adipurush එළඹෙන ජූනි 16 වෙනිදා සිට සිනමාහල් වල තිරගත වීමට නියමිතයි.

මෙය Om Raut විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක් වන අතර Ramayana කතා මාලාව මුල් කර ගනිමින් නිර්මාණය කෙරුණා.
(colombotimes.lk)