15 February 2026

logo

ප්‍රභූ දේවා ශ්‍රී ලංකාවට



ඉන්දියාවේ ජනප්‍රිය චිත්‍රපට නළුවෙක් වන ප්‍රභූ දේවා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ ඉදිරියේදී තිරගතවීමට නියමිත චිත්‍රපටයක ගීතයක රූ ගතකිරීම් සඳහායි.
(colombotimes.lk)