03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ප්‍රියදර්ශනී ICC ශ්‍රේණිගත කිරීමේ ඉහළ ස්ථානයකට



ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන්නියක් වන ඉරෝශි ප්‍රියදර්ශිනී ICC ශ්‍රේණිගත කිරීම්වල පන්දු යවන්නියන්ගේ සිව්වන ස්ථානයට පැමිණ තිබෙනවා.

ඒ ආසියානු කාන්තා 20-20 තරගාවලියේදී බංගලාදේශයට සහ මැලේසියාවට එරෙහිව දැක්වූ දස්කම් හේතුවෙන්.

(colombotimes.lk)