15 February 2026

logo

Queen of Oz කතාමාලාව විකාශනය ඇරඹෙයි



ජනප්‍රිය ඇමෙරිකානු කතාමාලාවක් වන Queen of Oz විකාශනය ඊයේ (16) දිනයේදී ආරම්භ කර තිබෙනවා.

Catherine Tate මෙම කතාමාලාවේ ප්‍රධාන චරිතය නිරුපණය කිරීම විශේෂත්වයක්.
 
ඇයගේ රංගනය සම්බන්ධයෙන් විචාරකයන් ප්‍රසාදය පළකර තිබෙනවා.
(colombotimes.lk)