05 February 2026

logo

අද ස්ථාන ස්වල්පයක වැසි



අද (03) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)