15 September 2025

logo
INTERNATIONAL
POLITICAL


අද සවස් කාලයේදී වැසි



බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල ප.ව. 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.  

(colombotimes.lk)