17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


රනිල් යළි පාර්ලිමේන්තු එන අදහස අත්හරියි



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව වාර්තා වෙනවා.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ  ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තු ඒමට බලාපොරොත්තු නොවන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා
 
colombotimes.lk