17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


රනිල් ජනපති සටනට ඉදිරිපත් වන හේතුව කියයි



තමා ජනපතිවරණය සඳහා ඉදිරිපත්වන්නේ සටන් කිරීමට නොවන බව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රටට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර රට ඉදිරියට ගෙන යාම සඳහා තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බවයි.

ඔහු මේ බව අද (07) මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවති හමුවේදී ප්‍රකාශ කළා.

(colombotimes.lk)