ප්‍රදේශ රැසකට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි.
(colombotimes.lk)