15 February 2026

logo

රුවිතේ ගැන ජය ශ්‍රී ගෙන් හෙළිදරව්වක් (VIDEO)



ජය ශ්‍රී ලා කවදත් මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ වෙනසක් ඇතිකරන පිරිසක්.

ජය ශ්‍රී අයියා මලෝ අලුත් වැඩකට සැරසෙන බව පහුගිය දවස්වල සමාජ මාධ්‍ය වල කියැවුණා.

මේ ගැන ඇත්ත නැත්ත හොයද්දී තමයි ජය ශ්‍රී ලා එක්කරලා තිබුණු ෆේස්බුක් ලයිව් වීඩියෝ එකක් දැකගන්නට හැකිවුණේ.

ඒ ගැන ජය ශ්‍රී ලා කියන්නේ මෙහෙමයි..