03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


SL Vs NZ - 1st Test | දිමුත්ගෙන් අර්ධ ශතකයක්



සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තුන්වන දිනය මේ වන විට පැවැත්වෙනවා.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න සමත්වුණා.

එය සටහන් වුණේ ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 39වන අර්ධ ශතකය ලෙසයි.

(colombotimes.lk)