01 January 2026

logo

සිංහයන් දැඩි අසීරුතාවයක



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය මේ බව විට පැවැත්වෙනවා.

මේ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 6 ලකුණු 87ක් තුළ බිඳ වැටුණා.

ඒ අනුව නිශාන් මධුෂ්ක, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස්
දැවී ගියා.

එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 427ක් රැස් කළා.

 
(colombotimes.lk)