09 January 2026

logo

SL Vs ENG - 2nd Test | සිංහයන්ගේ පළමු ඉනිම ලකුණු 196කට සීමා වෙයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 196ක් පමණයි.

එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 427ක් රැස් කළා.

ඒ අනුව ලකුණු 231ක් ඉදිරියෙන් සිටිමින් එංගලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

(colombotimes.lk)