03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


SL Vs ENG - 2nd Test | දිමුත්ගෙන් වටිනා අර්ධ ශතකයක්



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටිනවා.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වුණා.

ඔහු ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ රැස් කළ 37 වන අර්ධ ශතකය මෙයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් මේ වන විට ලකුණු 483ක ඉලක්කයක් හඹා යමින් සිටිනවා.

 
(colombotimes.lk)