13 June 2026

logo

SL Vs IRE women's - 1st ODI | කාසියේ වාසිය අයර්ලන්තයට



සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (16) පැවැත්වෙනවා.

එම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ අයර්ලන්ත කාන්තා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

(colombotimes.lk)