03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


SL Vs NZ - Test | පළමු තරගයට එන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි



සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එම තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) නම් කළා.

එම ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්,

දිමුත් කරුණාරත්න
පැතුම් නිශ්ශංක
දිනේෂ් චන්දිමාල්
ඇන්ජලෝ මැතිව්ස්
කමිඳු මෙන්ඩිස්
ධනංජය ද සිල්වා (C)
කුසල් මෙන්ඩිස්
රමේෂ් මෙන්ඩිස්
ප්‍රභාත් ජයසූරිය
ලහිරු කුමාර
අසිත ප්‍රනාන්දු

(colombotimes.lk)