03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


SL Vs NZ - 2nd Tes | ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවයි - කමිඳු මෙන්ඩිස්ගෙන් වාර්තා පිට වාර්තා



නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 602ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.   

එහිදී නොදැවී කඩුල්ලේ රැදී සිටි කමිඳු මෙන්ඩිස් ලකුණු 182ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 106ක් ලබා ගත්තා.

අද දිනයේ කමිදු මෙන්ඩිස් සිය ටෙස්ට් ලකුණු දහස පසු කරමින් තෙවන වේගවත්ම ටෙස්ට් ලකණු දහසේ වාර්තාව සමකිරීමට සමත් වුණා.

(colombotimes.lk)