15 February 2026

logo

SL Vs NZ - 2nd Test | කමිඳුගෙන් ශතකයක්



නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය මේ වන විට දෙවන දිනටත් පැවැත්වෙනවා.       

මේ වන විට තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා.                    

එය වර්තා වුණේ කමිඳු මෙන්ඩිස්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 5වන ශතකය ලෙසයි.

(colombotimes.lk)