19 January 2026

logo

SL Vs WI - 2nd ODI | කාසියේ වාසිය සිංහයන්ට



සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන 2වන එක්දින තරගය අද (23) පැවැත්වෙනවා.

ඒ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 44ක් දක්වා සීමා කර තිබෙනවා.

(colombotimes.lk)