19 January 2026

logo

SL Vs WI - 3rd ODI | පැතුම්ගෙන් අර්ධ ශතකයක්



අයහපත් කාලගුණ තත්ත්වයෙන් තාවකාලිකව නවතා දැමූ ශ්‍රී ලංකාව - කොදෙව් තුන්වන එක්දින තරගය මේ වන විට නැවත ආරම්භ කර තිබෙනවා.

එහිදී එක් කණ්ඩායම හිමි වන පන්දුවාර සංඛ්‍යාව 23ක්.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් වුණා.

(colombotimes.lk)