31 July 2025

logo
INTERNATIONAL
POLITICAL


SL Vs WI - 3rd ODI | පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ මේ මොහොතේ තත්ත්වය මෙන්න



සත්කාරක ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු. 2.30ට ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 2ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 81ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ වැසි සහිත තත්ත්වය තවමත් පැවතීම හේතුවෙන් ක්‍රීඩාංගණය තවදුරටත් ආවරණය කර තිබෙන බවයි.



(colombotimes.lk)