19 January 2026

logo

SL Vs WI - 2nd ODI | කාසියේ වාසියට වැස්සෙන් බාධා



සංචාරක කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (23) පැවැත්වෙනවා.

ඒ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.   

තරගයේ කාසියේ වාසිය උරගා බැලීම පස්වරු 2.00 සිදු කිරීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීම සුළු වේලාවක් ප්‍රමාද වන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)