10 January 2026

logo

පොහොට්ටුවේ අපේක්ෂකයා නාමල්? තීරණය හෙට



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා හෙට (07) පෙරවරුවේ ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ප්‍රකාශ කළා.

ඔහු පවසන්නේ එම අපේක්ෂකත්වය සඳහා මීට පෙර නම් කර සිටි ධම්මික පෙරේරාගේ අකමැත්ත හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බවයි.

(colombotimes.lk)