02 April 2025

INTERNATIONAL
POLITICAL


WATCH VIDEO | සචින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ සිය මතකයන් බෙදා ගනී



ශ්‍රී ලාංකේය පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිළිබඳ චරිතාපදානයක් වන ‘මුරලි 800’ දමිළ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අඟහරුවාදා (05) ඉන්දියාවේදී එළිදැක්වුණා.

පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ අවස්ථාවට හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සමඟින් ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් සහ සනත් ජයසූරිය සහභාගි වුණා.

එළිදැක්වීම අතරතුර, ටෙන්ඩුල්කාර්, ජයසූරිය සහ මුරලිදරන් එකිනෙකාට ප්‍රශංසා කරමින් ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස කටයුතු කළ කාලයේ මතක අලුත් කළේ මෙලෙසින්.,  
(colombotimes.lk)