15 February 2026

logo

Secret Invasion සුපිරි වීරයන් ගැන කුතුහලය නිමකරයි (VIDEOS)



Marvel ආයතනය විසින් නිෂ්පාදනය කරන කතාමාලාවක් වන Secret Invansion කතාමාලාව පසුගිය ජුනි 21 වෙනිදා විකාශය වීම ආරම්භ වී තිබෙනවා. 

මෙම නව කතාමාලාව Secret Invansion ප්‍රේක්ෂකයන්ගේ සුපිරි වීරයන් පිලිබඳ ඇති කුතුහලය නිමකරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන බව සඳහන්.
(colombotimes.lk)