15 February 2026

logo

ෂාරුක් ඛාන් ගේ නිවසට පැමිණි අමුත්තා (PHOTOS)



සුපිරි බොලිවුඩ් තරුවක් වන ෂාරුක් ඛාන් විසින් ඉන්දියාවට අලුතෙන් පත්කර එවන ලද එක්සත් ජනපද තානාපති එරික් ගාර්සෙට්ටි හමුවී තිබෙනවා.

එහිදී ඔහු තානාපතිවරයාව, ඔහුගේ මුම්බායි පිහිටි නිවාස වෙත ගෙන ගොස් ඇති බව සඳහන්.

මෙම හමුවේදී බොලිවුඩයේ 'සංස්කෘතික බලපෑම' පිළිබඳවද සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම හමුවීමේ ඡායාරූප තානාපතිවරයා විසින් ඔහුගේ Twitter ගිණුමේ පළකර තිබුණා.
(colombotimes.lk)