15 February 2026

logo

ශාරුක් ඛාන් රසිකයින් සමඟ කෝපවෙයි (VIDEO)



බොලිවුඩයේ රජු ලෙස සැලකෙන ෂාරුක් ඛාන් සිය මෝටර් රථය අවහිර කරමින් සිටි රසික රසිකාවියන් සමඟ කෝපයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, ඔහුගේ කැමැත්තෙන් තොරව මුම්බායි ගුවන් තොටුපළේදී රසිකයෙක් ඔහු සමඟ සෙල්ෆියක් ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන්.

මෙම සිදුවීමේ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk) 

 
 
 
View this post on Instagram
 
 
 

A post shared by Viral Bhayani (@viralbhayani)