17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ජාතියේ විශාලතම සන්ධානය සජබයෙන්



සමගි ජන බලවේගයේ නවතම සන්ධානය වන සමගි ජන සන්ධානය හෙට (08) ආරම්භ කරන බව නිවේදනය කර තිබෙනවා.

එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීම මෙම සන්ධානයේ අරමුණ වී ඇති බවයි වාර්තා වන්නේ.  

ඒ අනුව සමගි ජන බලවේගය සඳහන් කළේ මෙම සන්ධානය ජාතියේ විශාලතම සන්ධානය වන බවයි.

(colombotimes.lk)