02 April 2025

INTERNATIONAL
POLITICAL


හෙටත් ප්‍රදේශ කිහිපයක් රත්වෙයි



හෙට (15) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවදුරටත් අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව වයඹ, උතුරු-මැද, නැගෙනහිර පළාත් සහ කොළඹ, ගම්පහ, මොණරාගල, මන්නාරම, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන සඳහා උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමේ පවතින බවයි එහි දැක්වෙන්නේ.

(colombotimes.lk)