15 February 2026

logo

WATCH VIDEO | Sound of Freedom නිසා ළමා ලිංගික ජාවාරම් කරළියට



Jim Caviezel රංගනයෙන් දායක වන Sound of Freedom චිත්‍රපටය සම්බන්ධයෙන් සමාජයේ කථිකාවතක් ඇතිවී තිබෙනවා.

එයට හේතුව මෙම චිත්‍රපටය හරහා ළමා ලිංගික ජාවාරම් පිළිබඳව හෙළිදරව් කිරීමයි.

එමෙන්ම දරුවන් එයින් මුදවා ගැනීමට කටයුතු කරන නිලධාරියෙකු ලෙස Jim Caviezel කටයුතු කිරීම විශේෂත්වයක්.
(colombotimes.lk)