25 October 2025

logo
INTERNATIONAL
POLITICAL


කොදෙව් දැවැන්තයෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගනියි



බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක Shannon Gabriel ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියේ 2012 වසරේදීයි.

36 හැවිරිදි ඔහු ටෙස්ට් තරග 59කට, එක්දින තරග 25කට සහ T20 තරග 2කට ක්‍රීඩා කර ලබා ගෙන ඇති මුළු කඩුලු සංඛ්‍යාව  202ක්.

(colombotimes.lk)