03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


දකුණු ආසියා කරාතේ ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 53ක්



දකුණු ආසියා කරාතේ ශූරතාවලිය භූතානයේ තිම්පු නුවරදී පසුගියදා පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් 53ක් හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ රන් පදක්කම් 05, රිදී පදක්කම් 18, ලෝකඩ පදක්කම් 30ක් ද සමඟින් බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)