15 February 2026

logo

BTS 10 වෙනි සංවත්සරය සමරයි



දකුණු කොරියානු ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන BTS ඔවුන්ගේ 10 වෙනි සංවත්සරය සමරා තිබෙනවා. 

2013 වසරේ දී ඇරඹි BTS සංගීත කණ්ඩායම ලොව පුරා ප්‍රේක්ෂක ආදරය නොමදව දිනාගත් සංගීත කණ්ඩායමක්. 
 
Butter, Dynamite, Fire වැනි ජනප්‍රිය ගීත රැසක හිමිකාරීත්වය ඔවුන් සතුයි.
(colombotimes.lk)