31 October 2025

logo
INTERNATIONAL
POLITICAL


ශ්‍රී ලංකාවේ ශේෂ ජාත්‍යන්තරයේදී ඇගයීමට ලක් වෙයි



ශ්‍රී ලංකාවේ සිනමා පටයක් වන 'ශේෂ' 2024 ලෝක 'Cannes' සම්මාන උළලේදී BEST DANCE FILM අංශයේ සම්මානය දිනාගෙන තිබෙනවා.

ඒ අනුව එළඹෙන ජුනි 15 වනදා මෙම සම්මාන උළෙල ප්‍රංශයේ ”Cineum Cannes” හිදී පැවැත්වීමට නියමිතයි.

මෙම 'ශේෂ' සිනමා පටය ඉසුරු ගුණතිලකගේ නිර්මාණයක්.

ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ විසින් එහි ප්‍රධාන චරිතය නිරූපණය කර තිබෙනවා.
(colombotimes.lk)