28 January 2026

logo

ඉන්දියාවට එරෙහිව ප්‍රබල වේග පන්දු තුරුම්පුවක් ශ්‍රී ලංකාවට අහිමි වෙයි



ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන T20 තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු අබාධයකට ලක් වීම හේතුවෙන්.

ඒ අනුව ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග සඳහන් කළේ ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක් සංචිතයට ආදේශ කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

 
(colombotimes.lk)