10 January 2026

logo

සුමන්තිරන් දෙමළ පොදු අපේක්ෂකයාට විරුද්ධ වෙයි



එළඹෙන ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙක් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ආරියනේත්‍රන් අද (08) නම් කළා.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් කියා සිටියේ එම පත්කිරීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවයි.

සිය ‘X’ ගිණුමෙහි සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

(colombotimes.lk)