31 October 2025

logo
INTERNATIONAL
POLITICAL


WATCH VIDEO | Sunny Deol අල්ලන්න එපා කියයි



ඉන්දියානු සුපිරි නළු Sunny Deol ගේ රසිකයින් හට අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ඒ, ඔහු සමඟ ඡායාරූපයක් ගැනීමට රසිකාවියක් පැමිණෙන අවස්ථාවේදී ඇයට ඉවත්වන ලෙස පැවසීමයි.

එම අවස්ථාවේදී ඔහුගේ අරක්ෂකයින්ද ඇය අසලට පැමිණ තිබෙනවා.
(colombotimes.lk)