31 July 2025

logo
INTERNATIONAL
POLITICAL


පැතුම් - කුසල් T20 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට



නවතම ICC විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් සමත් වී තිබෙනවා.

ඒ අනුව පැතුම් එම ශ්‍රේණිගත කිරීම්වල මුල් 10දෙනා අතරට පැමිණ තිබෙන්නේ ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින්.

ඔහු මේ වන විට එහි රැදී සිටින්නේ 8වන ස්ථානයේයි.

එමෙන්ම කුසල් මෙන්ඩිස් නවතම විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 6ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඔහු මේ වන විට එම ශ්‍රේණිගත කිරීම්වල රැදී සිටින්නේ 12වන ස්ථානයේයි.

(colombotimes.lk)