10 January 2026

logo

දමිළ පොදු අපේක්ෂකයා නම් කරයි



2024 ජනාධිපතිවරණය සඳහා දමිළ පොදු අපේක්ෂකයෙක් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ආරියනේත්‍රන් නම් කර තිබෙනවා.

මෙම පොදු අපේක්ෂකයා දෙමළ දේශපාලන පක්ෂ 7ක් සහ සිවිල් සංවිධාන 7ක් එක්ව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)