Taylor Swift විසින් සිය කැලිෆෝනියා ප්රසංගය අතරතුර විශේෂ නිවේදනයක් කර තිබෙනවා.
ඒ ඇයගේ 1989 ඇල්බමය නැවත පටිගත කිරීමට තීරණය කර ඇති බවයි.
මෙම ඇල්බමය ප්රථම වතාවට නිකුත් කර තිබුණේ 2014 වර්ෂයේදී වනවා.
(colombotimes.lk)
Surprise!! 1989 (Taylor’s Version) is on its way to you ????! The 1989 album changed my life in countless ways, and it fills me with such excitement to announce that my version of it will be out October 27th. To be perfectly honest, this is my most FAVORITE re-record I’ve ever done… pic.twitter.com/JFYOWhBxhj
— Taylor Swift (@taylorswift13) August 10, 2023