ජනප්‍රිය ඇමෙරිකානු කතාමාලාවක් වන Black Mirror කතාමාලාවේ 6 වන අදියර විකාශනය කිරීම ආරම්භ කර තිබෙනවා. 
මෙහි 6 වන අධියර සඳහා කොටස් 6ක් ඇතුලත් කර තිබීම විශේෂත්වයක්. 
 
Black Mirror කතා මාලාව විකාශනය වීම 2011 වසරේදී ඇරඹි අතර ඒ සඳහා ඉහළ රසික ප්‍රතිචාරයක් හිමිව තිබුණා.
(colombotimes.lk)