19 July 2025

logo

Secret Invasion කතාමාලාව විකාශනයට සැලසුම් (VIDEO)



Secret Invasion කෙටි කතාමාලාව එළඹෙන ජුනි 21 වෙනිදා ඇමෙරිකාව තුළ විකාශනය කිරීමට නියමිතව තිබෙනවා.

ලොව ප්‍රසිද්ධම කතාමාලා නිෂ්පාදන සමාගමක් වන Marval ආයතනය විසින් මෙම කතාමාලාව නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයක්. 
 
Samuel L Jackson, Emilia Kerr වැනි සුපිරි හොලිවුඩ් තරු රැසක් මේ සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා
(colombotimes)