15 February 2026

logo

Kraven the Hunter පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් කෙරේ (VIDEOS)



Marvel ආයතනය විසින් නිෂ්පාදනය කරන Kraven the Hunter චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් කර තිබෙනවා. 

මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ප්‍රේක්ෂකයන් විමතියට පත්කර තිබෙන බව සඳහන්. 
 
එළඹෙන ඔක්තෝම්බර් 6 වෙනිදා චිත්‍රපටය නිකුත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)