15 February 2026

logo

Adipurush චිත්‍රපටය අද නිකුත්වෙයි



රාමායණය ඇසුරෙන් ගොඩනැගුණු නවතම චිත්‍රපටය වන 'Adipurush' අද (16) නිකුත් වීමට නියමිතව තිබෙනවා. 

ඉන්දිය සුපිරි නළු ප්‍රභාෂ් මෙහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වී තිබෙන බව සදහන්.
 
මෙය ආදායම් වාර්තා බිඳහෙලීමට සමත් චිත්‍රපටයක් ලෙසයි, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චිත්‍රපට නිෂ්පාදකයන් සහ විචාරකයන් පෙන්වා දෙන්නේ.
(colombotimes.lk)