'Transformers' චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය අද (9) ඇමරිකාවේදී එළිදක්වා තිබෙනවා. 
මෙය 2007දී 'Autobots Robots' ආශ්‍රයෙන් නිර්මාණය කිරීම ආරම්භ වූ චිත්‍රපට මාලාවේ 7 වන චිත්‍රපටය බවයි වාර්තා වන්නේ. 
 
'Transformers: Rise of the Beasts' ලෙස මෙම චිත්‍රපටය නම් කර තිබෙනවා. 
 
මෙහිදී පෙර චිත්‍රපටවල නොදුටු චරිත කිහිපයක් ද දැකිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
(colombotimes.lk)