31 October 2025

logo
INTERNATIONAL
POLITICAL


Extraction 2 ගැන විචාරකයින් අදහස් දක්වයි.



ජනප්‍රිය චිත්‍රපටයක් වන Extraction 2 පසුගියදා තිරගත වීම ආරම්භ වී තිබෙනවා. 

Netflix හරහා තිරගත වන මෙම චිත්‍රපටය විශාල පිරිසක් නරඹා තිබෙන බව සඳහන්. 
 
එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන Chris Hemsworth ගේ රංගනය පිළිබඳව විචාරකයන් අදහස් දක්වා තිබෙනවා. 
 
පළමු චිත්‍රපටයේ මෙන් දෙවෙනි චිත්‍රපටයේද Chris ගලවාගැනීමේ මෙහෙයුමකට එක්කර තිබීම වැදගත් නොවන බව ඔවුන් පෙන්වා දීම විශේෂත්වයක්.
(colombotimes.lk)