31 October 2025

logo
INTERNATIONAL
POLITICAL


Ezra Miler යළි කරළියට



'The Flash' නවතම චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා ඇමෙරිකාවේ දී තිරගත වුණා.

 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරුපණය කරන Ezra Miler ද මෙම අවස්ථාවට සහභාගී වීම විශේෂත්වයක්.
 
 මෙහිදී මාධ්‍ය වෙත අදහස් දකවමින් ඔහු සියලුදෙනාට ස්තුතිවන්ත වී තිබෙනවා. 
 
නමුත් මීට පෙර ඔහුට නීතිමය තත්ත්වයක් හේතුවෙන් සිරගතවීමට සිදුව තිබූ අතර මානසික රෝගයක් සඳහා ප්‍රතිකාර ගැනීමටද සිදුවුණා.
(colombotimes.lk)